Viber logo Download Rakuten Viber Button
Scan QR to view Lankadeepa LIVE COVID-19 on Viber
Thursday
Sajeewa Wijeweera

ඇඳිරිනීතියේ දී යන වාහන නිරෝධායනයට ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් ධාවනය කරන වාහන පොලිස් භාරයට ගෙන නිරෝධායන කටයුතු සඳහා යොදවන බව පොලිසිය පවසයි. middleeast.lankadeepa.lk

6:25 AM

සිරුර කොටිකාවත්තේ දී ආදාහනය කරයි කොවිඩ් - 19 ආසාදනයෙන් මියගිය මරදාන පදිංචිකරුවාගේ දේහය අද (02) සවස කොටිකාවත්තේ දී ආදාහනය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. middleeast.lankadeepa.lk

6:59 AM

ඊජිප්තුව සෞඛය සැපයුම් වැඩි කරයි. middleeast.lankadeepa.lk

7:20 AM

බලු මස්, බළල් මස් තහනම් චීනයේ සෙන්ෂෙන් නගරය සුනඛයින්ගේ හා බළලුන්ගේ මස් විකිණීම සහ පරිභෝජනය තහනම් කර තිබේ middleeast.lankadeepa.lk

7:30 AM

එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය කල් යයි ඩුබායි නුවර පැවැත්වීමට නියමිතව තිබු ඩුබායි එක්පෝ 2020 ප්‍රදර්ශනය වසරකින් කල්දැමීමට යෝජනා කර ඇති බව වාර්තා වේ. middleeast.lankadeepa.lk

7:40 AM

භාණ්ඩ ප්‍රවාහනය යළි අරඹයි එමිරේට්ස් ගුවන්සේවය ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට සියළුම භාණ්ඩ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව නිවේදනය කරයි. middleeast.lankadeepa.lk

7:44 AM

අන්තර්ජාලයෙන් බෙහෙත් දෙයි සෞදි වෛද්‍යවරුන්ට අන්තර්ජාලය හරහා බෙහෙත් නියම කළ හැකි බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත. middleeast.lankadeepa.lk

7:52 AM

ශ්‍රී ලංකාවේ රෝගීන් 150ක් මෙරටින් වාර්තා වූ කොවිඩ් - 19 ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. middleeast.lankadeepa.lk

7:54 AM

සෞදියෙන් අලුත් රොගීන් 110ක් සෞදි අරාබිය කොරෝනා ආසාදිතයන් 110ක් අලුතින් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. middleeast.lankadeepa.lk

9:04 AM

ඕමානයේ පළාතක්ම හුදකලා කරයි ඕමානයේ මුට්‍රා පළාතම හුදකලා කර තැබීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. middleeast.lankadeepa.lk

9:45 AM

ගුවන් සේවකයන් 36,000ක රැකියා අත්හිටුවයි සේවකයන් 36,000ක සේවය අත්හිටුවීමට 'බ්‍රිටිෂ් එයාර්වේස්' ගුවන් සමාගම තීරණය කර ඇතැයි වාර්තාවේ. middleeast.lankadeepa.lk

10:20 AM

තමන් සිටින තැනම සුරක්ෂිතව ඉන්න සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තමන් සිටින ස්ථානවලම ආරක්ෂිතව රැඳී සිටින ලෙස රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි. middleeast.lankadeepa.lk

11:04 AM

බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් කිසිදු භාණ්ඩ හෝ මූල්‍ය ආධාර එකතුකිරීමක් හෝ බෙදාහැරීමක් ආරම්භ කර නැතැයි එහි කම්කරු උපදේශක මාධව දේශප්‍රිය මහතා පවසයි. middleeast.lankadeepa.lk

11:48 AM
Chanaka Chandrasekara
12:30 PM
12:39 PM
Sajeewa Wijeweera

මැතිවරණ කොමිසමෙන් ජනාධිපති ලේකම්ට හදිසි ලිපියක් middleeast.lankadeepa.lk

12:40 PM

මරණ 52,000 ඉක්මවද්දී රෝගීන් ලක්ෂ 10 ඉක්මවයි ලොව පුරා කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව දස ලක්ෂයක් ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 52 000කට අධික වි ඇත. middleeast.lankadeepa.lk

11:50 PM
Friday
Sajeewa Wijeweera

පොලිස් වෙඩි තැබීමෙන් තිදෙනකුට තුවාල පොලිස් අණ නොතකා ධාවනය වූ රථයකට පොලිසිය වෙඩි තැබීමෙන් එහි ගමන් කළ තිදෙනෙක් ‍තුවාල ලබා රෝහල් ගත කර සිටිති. middleeast.lankadeepa.lk

12:34 AM
HITAD

ආහාර හිඟයට ගෙවතු වගා දස ලක්ෂයක් ගෝලීය වසංගතයක් වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරසය හමුවේ ඉදිරියේදී ඇතිවන ආහාර හිඟයට පිළියමක් වශයෙන් රටේ ජනතාවට රටතුළම ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ වැඩ පිළිවෙලක් ලෙසින් ‘‘සෞභාග්‍යා ගෙවත්ත’’ නමින් ගෙවතු දස ලක්ෂයක් වගාකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. lankadeepa.lk

1:54 AM
Chanaka Chandrasekara
4:14 AM
4:14 AM
Sajeewa Wijeweera

ආදිවාසීහු වනයටම යති කොරෝනා වයිරසය මැලේසියාවේ පැතිරීමත් සමග එහි ජීවත් වන ආදිවාසී ජන කොටස් වනාන්තර වලට පලා යමින් සිටින බව වාර්තා වේ. middleeast.lankadeepa.lk

5:18 AM

වූහාන්වලින් තවත් මරණ හතරක් චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් - 19 වයිරසයට ගොදුරු වූ හතර දෙනකු ඊයේ (02) බ්‍රහස්පතින්දා වනවිට මියගොස් ඇතැයි එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි. middleeast.lankadeepa.lk

6:48 AM
Sajeewa Wijeweera

ඉරාකයේ තත්ත්වය කියනවාට වඩා දරුණුයි ? ඉරාකයෙන් වාර්තා වී ඇති කොවිඩ් - 19 ආසාදිතයන් සංඛ්‍යාව 772ක් යැයි පැවසුව ද එහි සැබෑ සංඛ්‍යයාව දහස් ගණනක් විය හැකියැයි වෛද්‍යවරු පවසති middleeast.lankadeepa.lk

7:10 AM

බ්‍රිතාන්‍යයේ උපරිමය හිතුවාටත් වඩා කලින් බ්‍රිතාන්‍යයේ කොරෝනා වයිරසය ව්‍යාප්තිය කලින් සිතුවාටත් වඩා ඉක්මණින් දරුණු වනු ඇතැයි සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් අද (03) කීවේය. middleeast.lankadeepa.lk

7:22 AM

පිලිපීනයේ මරණ 136ක පිලිපීනයෙන් අද (03) කොරෝනා ආසාදිත මරණ 29ක් වාර්තා වී ඇති අතර එය මෙතකේ එක් දිනක දී එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වෙයි middleeast.lankadeepa.lk

7:56 AM
HITAD

Over 11,000 arrested for curfew violation More than 11,000 people have been arrested for violation of police curfew as of this afternoon since March 20, police said. dailymirror.lk

8:14 AM
Sajeewa Wijeweera

සිංගප්පූරු‍වේ අද කොරෝනා රෝගීන් 65ක් සිංගප්පූරුවෙන් අද (03) කො‍රෝනා රෝගීන් 65ක් වාර්තාවීමත් සමග එරටින් වාර්තා වූ සමස්ථ ‍කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,114ක් දක්වා ඉහළ ගියේය. middleeast.lankadeepa.lk

9:59 AM

ඊශ්‍රායලයේ නගරයක් අඟුළු දමයි ඊශ්‍රායලයේ කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වන බෙනී බ්‍රැක් නම් යුදෙව් නගරය සම්පූර්ණයෙන් අගුලු දැමීමට අද(03) එහි බලධාරීහු කටයුතු කළහ. middleeast.lankadeepa.lk

10:10 AM

ශ්‍රී ලංකාවේ රෝගීන් 159ක් වෙයි ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ‍වයිරසය ශරීරගත වී ඇතැයි තහවුරු කරගත් රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 159 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. middleeast.lankadeepa.lk

1:28 PM

ඉතාලියෙන් ආ ශ්‍රී ලාංකිකයෙක් මරුට ඉතාලි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු අද (05) අළුයම වැලිකන්ද රෝහලේ දී කොවිඩ් - 19 ආසාදනයෙන් මියගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. middleeast.lankadeepa.lk

9:45 PM

ඉතාලියෙන් ආ ශ්‍රී ලාංකිකයෙක් මරුට ඉතාලි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු අද (04) අළුයම වැලිකන්ද රෝහලේ දී කොවිඩ් - 19 ආසාදනයෙන් මියගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. middleeast.lankadeepa.lk

9:56 PM
HITAD

Fifth COVID-19 death in SL, a 44-year-old returnee from Italy A fifth person died from COVID-19 in Sri Lanka, the Ministry of Health said. The patient was a 44-year-old male who had returned from Italy and receiving treatment at the Welikanda Hospital, said the ministry. dailymirror.lk

10:18 PM
11:39 PM

Lankadeepa FREE PDF newspaper 04=04-2020

11:41 PM
11:43 PM

Daily Mirror FREE PDF newspaper 04-04-2020

11:44 PM
Saturday
Chanaka Chandrasekara
1:49 AM
HITAD

Authorities discuss to lockdown Colombo? Top authoritative sources told Daily Mirror yesterday that discussions were ongoing if Colombo can go for a lockdown for a few days in order to search for more infected people, as well as to stop a possible spread after recent patients were found from some areas. dailymirror.lk

2:33 AM
Sajeewa Wijeweera

නිරෝධායනයේ සිටි චාර්ල්ස් රෝහල විවෘතකරයි බ්‍රිතාන්‍ය ඔටුන්නේ හිමිකරු චාර්ල්ස් කුමරු දින ස්වයං නිරෝධායනයේ යෙදී සිටිය දීම එහි හත්වැනි දිනයේ දී සිකුරාදා (03) වීඩියෝ දර්ශනවලින් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. middleeast.lankadeepa.lk

3:05 AM

සිංගප්පූරුව වසා දැමීමේ තීරණයක් කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා සිංගප්පූරුවේ ආහාර, ඖෂධ වෙළඳ සැල් සහ බැංකු හැර අන් සියලු ස්ථාන වසා දැමීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ලිං හියන් ලූං පවසයි. middleeast.lankadeepa.lk

3:11 AM

වාහන ගාල් කිරීමට ගාස්තු නෑ වාහන නැවැත්වීම සඳහා අයකරගනු ලබන ගාස්තු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ඕමානයේ මස්කට් නගර සභාව නිවේදනය කර ඇත. middleeast.lankadeepa.lk

4:21 AM

ආර්ථිකය ගොඩගන්න කුවේටයේ සැළසුම් කුවේට් ආර්ථිකය ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යෑම සඳහා පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. middleeast.lankadeepa.lk

4:27 AM

එමිරේට්ස් වීසා අත්හිටුවීම දිගටම එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය වලංගු වීසා අත්හිටුවීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත. middleeast.lankadeepa.lk

4:32 AM
HITAD

කොරෝනා රෝගීන්162 දක්වා ඉහළ ගියේය. අද තිදෙනෙක් වාර්තාවේ Lankadeepa.lk

9:07 AM
Sajeewa Wijeweera

රථවාහන දඩවලට 50% වට්ටමක් රථවාහන දඩ සඳහා සියයට 50 ක වට්ටමක් ලබාදෙන බව සාජා විධායක සභාව නිවේදනය කරයි. middleeast.lankadeepa.lk

9:27 AM

ඇඳිරිනීති තිබිය දී දේව මෙහෙයක් ඇඳිරිනීතිය තිබිය දී අපෝස්තලික දේවසභාවට අයත් දේව සභාවකට අද දහවල් දේව මෙහෙයක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය කියයි. middleeast.lankadeepa.lk

9:55 AM
Sajeewa Wijeweera

මවත් බිළිඳාත් කොළඹට, රෝහලේ අය නිරෝධායනයට ව්‍යාජ ලිපිනයන් ලබා දෙමින් නාගොඩ රෝහලට ඇතුළත්ව අද (04) අළුයම දරුවකු බිහිකළ මව එම දරුවා ද සමග කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යැවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. middleeast.lankadeepa.lk

10:34 AM

ආසාදිතයන් 166 දක්වා ඉහළ යයි කොවිඩ් - 19 ආසාදිත වූ මෙරට සම්ස්ථ පුද්ගලයන් සංඛ්‍යාව 166ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. middleeast.lankadeepa.lk

2:43 PM
HITAD
4:11 PM

Deshiya Newspaper FREE PDF paper on o5-04-2020

4:15 PM
Yesterday
Sajeewa Wijeweera

2,500කට වඩා නිරෝධායනය කරලා සෞදි අරාබිය පුද්ගලයන් 2,500කට වඩා වැඩි පිරිසක් නිරෝධායනය කර ඇති බව වාර්තා වේ. middleeast.lankadeepa.lk

3:04 AM
Chanaka Chandrasekara
3:42 AM
Sajeewa Wijeweera

කරාපිටියේ වාට්ටුවක් තාවකාලිකව වසා දමයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝගින් සඳහා ප්‍රතිකාර කරනු ලබන 37 වාට්ටුවට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට තහනම් කරමින් තාවකාලිකව වසා දමා ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. middleeast.lankadeepa.lk

3:54 AM

අවමංගල්‍යයකට එන අය නවත්වන්න මාර්ග බාධක අවමංගල්‍යයකට සහභාගී වීම සඳහා වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණීම වැළැක්වීම සඳහා මාර්ග බාධක යෙදීමට සිදුව ඇති බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි. middleeast.lankadeepa.lk

4:07 AM
HITAD

Total 162 COVID-19 patients in SL With 11 new Covid-19 cases being reported by this evening the total number of coronavirus patients in Sri Lanka has risen to 162. dailymirror.lk

7:08 AM

Home Garden Challenge

7:24 AM
7:24 AM
7:25 AM
7:25 AM
7:25 AM
Sajeewa Wijeweera

කොරෝනා රෝගීන් 170 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද (05) වනවිට 170 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. middleeast.lankadeepa.lk

7:27 AM
A.P.Mathan

கொரோனா தொற்றால் இலங்கையில் பாதிக்கப்பட்டவர்களின் எண்ணிக்கை 170 ஆக உயர்வடைந்துள்ளது. ஏற்கெனவே 167 பேராக இருந்த நிலையில் மேலும் மூவருக்குத் தொற்று உறுதிப்படுத்தப்பட்டிருக்கிறது.

7:47 AM
Sajeewa Wijeweera

අකුරැස්සේ ආසාදිතයාගේ පියාට කොරෝනා නෑ කොරියාවේ සිට පැමිණ නිරෝධායනය වීමෙන් පසු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගත් අකුරැස්සේ තරුණයාගේ රෝගී පියාට සහ ඔහුගේ සාත්තුවට සිටින පුද්ගලයාට කොවිඩ් වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු වී තිබේ. middleeast.lankadeepa.lk

8:29 AM
A.P.Mathan

கொரோனா தொற்றால் இலங்கையில் பாதிக்கப்பட்டவர்களின் எண்ணிக்கை 174 ஆக உயர்வடைந்துள்ளது. ஏற்கெனவே 171 பேராக இருந்த நிலையில் மேலும் மூவருக்குத் தொற்று உறுதிப்படுத்தப்பட்டிருக்கிறது.

11:01 AM
HITAD

Sri Lankan dies in Australia due to Covid-19 A 59-year-old Sri Lankan living in Australia, Sumith Premachandra, had passed away from COVID-19 virus in Melbourne today dai;ymirror.lk

12:39 PM
Today
Sajeewa Wijeweera

අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් හෙට ඉන්දියාවෙන් බෝ නොවන රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ හෙට (07) ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. middleeast.lankadeepa.lk

8:54 AM

වීසා නැතිව කුවේට් සිටින ලාංකිකයන් අසරණයි වීසා නොමැතිව නීති විරෝධී ලෙස රැඳී සිටින සියළුම විදේශිකයන්ට ඉක්මණින් තම රටෙන් පිටවන ලෙස කුවේ‍ට් රජය විසින් නියෝග කර ඇති බැවින් ශ්‍රී ලාංකිකයන් 5000ක පමණ පිරිසක් අසීරුතාවට පත්ව සිටිති. middleeast.lankadeepa.lk

9:19 AM

ලිබියාවේ හිටපු අගමැතිත් මරුට ලිබියාවේ හිටපු ජනාධිපති මහමුද් ජිබ්රිල් ඊජිප්තුවේ කයිරෝ නුවර දී කොරෝනා වයිරසය අසාදනය වීමෙන් මියගියේය. middleeast.lankadeepa.lk

9:25 AM

ජපානයේ හදිසි තත්ත්වයක් middleeast.lankadeepa.lk

9:50 AM

රැවුලට හරියන මුඛ ආවරණ හදයි රැවුල් බෑමට උපදෙස් දෙනවාට වඩා ඔවුන්ට සුදුසු පරිදි විවිධ ප්‍රමාණවලින් මුඛ ආවරණ නිෂ්පාදනය පහසු බව ඊශ්‍රායලය කියයි. middleeast.lankadeepa.lk

1:46 PM
  • Share Lankadeepa LIVE COVID-19 Community on Facebook
  • Share Lankadeepa LIVE COVID-19 Community on Twitter
  • Share Lankadeepa LIVE COVID-19 Community on Google+

What is Viber?

Viber is a free messaging and calling app that allows people to connect with friends and family, no matter who they are or where they are from.

Stay in touch

Send texts, photos, videos and more

Audio and video calls

Make HD-quality calls and switch to video easily

Stickers & GIFs

Communicate genuinely, playfully and expressively

Create Communities

Build and manage conversations with unlimited members

Instant voice & video

Record quick-sending voice and video messages

Chat Extensions

Find & share videos, music and more right in your chats

Delete seen messages

Take back what you didn't mean to send

Multi-platform

Sync history and transfer calls to Viber for Desktop

Don't have Viber yet? Download now

Get Viber on App storeGet Viber on Google play