Viber logo Download Rakuten Viber Button
Scan QR to view Lankadeepa LIVE COVID-19 on Viber
05.17.2020
Sajeewa Wijeweera

දුම්රිය ධාවන කාල සටහන් වෙනස් කරයි රාජකාරී කටයුතු සඳහා පිටපළාත්වල සිට කොළඹට දුම්රියෙන් පැමිණීමට අපේක්ෂා කරන පිරිස ගතවූ සතියට වඩා වැඩි බැවින් අමතර දුම්රිය ධාවනය සඳහා හෙට (18) සිට යෙදවීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. middleeast.lankadeepa.lk

5:13 AM
5:14 AM
5:16 AM
5:16 AM
5:18 AM

හංගේරියාවේ අගනගරය විවෘත කරයි. හංගේරියාවේ බුඩාපෙස්ට් හි පනවා ඇති සීමාකිරීම් ඉවත්කිරීමට තීරණය කර ඇතත් වෙළෙඳ සැල් වෙත පැමිණෙන හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතාකරන අයට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය බව එරට බලධාරීහු ප්‍රකාශ කරති. middleeast.lankadeepa.lk

5:48 AM

පකිස්තානය අභ්‍යන්තර ගුවන් ගමන් අරඹයි මුහුණු ආවරණ පැළඳීම සහ මගීන් අතර හිස් ආසන ඉතිරි කිරීම යන කොන්දේසි සහිතව පාකිස්තානය ප්‍රධාන නගර අතර දේශීය ගුවන් ගමන් කටයුතු මාස දෙකකට පසු ඊයේ (16) සෙනසුරාදා නැවත ආරම්භ කළේය. middleeast.lankadeepa.lk

5:59 AM

රුසියාව විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන්වයි කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 280,000 ඉක්මවා ඇතත් දේශීය තරඟ සඳහා පැමිණෙන විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රටට ඇතුළුවීමට ඉඩ දෙන බව රුසියාව නිවේදනය කළේය. middleeast.lankadeepa.lk

7:16 AM

ඊශ්‍රායලයේ චීන තානාපති නිවසේ දී ම මියයයි. ඊශ්‍රායලයේ චීන තානාපති ඩූ වී මහතාගේ සිරුර තෙල් අවිව් නගරයට උතුරින් පිහිටි ඔහුගේ නිවසේ තිබී හමුවූ බව ඊශ්‍රයල බලධාරීහු පවසති. middleeast.lankadeepa.lk

7:38 AM
3:08 PM
Sajeewa Wijeweera

ඊජිප්තුව සීමා දැඩි කරයි. ඊජිප්තුව ඇඳිරිනීතිය ආරම්භ කිරීම පැය පහකින් ඉදිරියට ගෙන එන බවත් මැයි 24 සි දින හයක් දක්වා පොදු ප්‍රවාහන සේවා නවතා දමන බවත් ප්‍රකාශ කර තිබේ. middleeast.lankadeepa.lk

10:55 PM
05.18.2020
Sajeewa Wijeweera

පානදුරේ සිටි දහසක් ගම්වලට යවති ඇදිරි නීතිය හේතුවෙන් සිය ගම්බිම් බලා යාමට නොහැකිව පානදුර පොලිස් කොට්ඨාසය තුළ රැදී සිටි පුද්ගලයන් 1000 කට අධික පිරිසක් ලංගම බස්‍ රථ මගින් පිටත් කර හැරීම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) බණ්ඩාරගම සතිපොළ භූමියේදී සිදුකෙරිණි. middleeast.lankadeepa.lk

10:37 AM

ඉන්දියාව අඟුළු දැමීම දීර්ඝ කරයි කොරොනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාවේ පනවා තිබූ අගුලු දැමීම තවත් සති දෙකක කාලයකට දීර්ඝ කර තිබේ. මාර්තු 24 වන දින සිට ක්‍රියාත්මක කළ අගුලු දැමීම දීර්ඝ කළ සිව්වන අවස්ථාව මෙයයි. middleeast.lankadeepa.lk

10:44 AM

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව විවෘත කරයි. ජාති, ආගම්, කුල, දේශසීමා භේදයක් නොමැතිව ලොවපුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව සංචාරකයන් සඳහා අද (18) නැවත විවෘත කෙරුණි. middleeast.lankadeepa.lk

10:52 AM
2:11 PM
Dineth Dhananjana
3:36 PM
3:37 PM
3:38 PM

Lankadeepa Today's cartoon 19-05-2020

3:39 PM
3:40 PM
3:40 PM
3:40 PM
3:40 PM
3:40 PM

Cartoon of the day

3:40 PM
3:40 PM
4:01 PM
HITAD
9:28 PM

Lankadeepa FREE PDF paper 19-05-2020

9:30 PM

(paperclip) Photo message

9:51 PM
05.19.2020
5:29 PM
05.20.2020
2:14 PM
05.21.2020
HITAD
7:47 AM
A.P.Mathan
3:06 PM
Sajeewa Wijeweera
10:37 PM
05.22.2020
Sajeewa Wijeweera

නොරොච්චෝල බලාගාර සේවකයන් පරික්ෂණයට නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සේවකයන් පිරිසක් උණ ‍හා වෙනත් ‍රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර අනෙකුත් සේවයකන් ද නිවෙස් වෙත යාම වළක්වා ඇතැයි බලාගාරයේ බලාගාර කළමණකාරු පවසයි. middleeast.lankadeepa.lk

11:12 PM

යානා අනතුරින් මියගිය ගණන නිශ්චිත නෑ පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් PK8303 නමැති මගී ගුවන් යානය කඩා වැටීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. middleeast.lankadeepa.lk

11:44 PM
11:45 PM
11:45 PM
11:45 PM
11:46 PM
11:46 PM
11:46 PM
11:46 PM
11:46 PM
11:46 PM
11:46 PM
11:46 PM
05.23.2020
Sajeewa Wijeweera

රුසියාවේ සිටි සිසුන් 261ක් යළි දිවයිනට රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනකු ඊයේ (22) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළට ළඟා වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. middleeast.lankadeepa.lk

12:46 AM

බ්‍රසීලය රුසියාව ඉක්මවයි කොරෝනා රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ රටවල් අතර දෙවැනි තැනට බ්‍රසීලය පත්ව තිබේ. middleeast.lankadeepa.lk

12:55 AM

අප්‍රිකාව ගැන සතුටුවිය හැකියි. නමුත් අවදානම් අප්‍රිකානු මහද්වීපයේ සියලු රටවල් අතර කොරෝනා පැතිරෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානය පවසන්නේ ඊයේ (22) වනවිට අප්‍රිකානු මහද්වීපයේ රටවල්වලින් කොරෝනා අසාදිතයන් 100,000ට අධික පිරිසක් වාර්තා වී ඇති බවයි. middleeast.lankadeepa.lk

1:17 AM

මෙක්සිකෝවේ වැඩිම මරණ සිකුරාදා මෙක්සිකෝවේ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ගත වූ පසුගිය පැය 24ක කාලයේ දි වාර්තා වී ඇතැයි ‍එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊ‍ේය (22) දිනයේ දී එරට දී මියගිය සංඛයාව 479 කි middleeast.lankadeepa.lk

3:16 AM

සමුදුර ධීවර යාත්‍රා වෙත ළඟා වෙයි අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමට හසුවී ඉන්දුනීසියාව දෙසට ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට සහාය වීමට ගිය නාවික හමුදාවේ සමුදුර නෞකාව එම බහුදින යාත්‍රාවෙත ළඟා වී ඇතැයි නාවික හමුදාව පවසයි. middleeast.lankadeepa.lk

3:29 AM

නොරොච්චෝලේ සේවකයන්ට කොරෝන නෑ නොරොච්චෝල 'ලක්විජය' බලාගාරයේ සේවකයන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණවලින් තහවුරු වූ බව පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි. middleeast.lankadeepa.lk

3:41 AM
05.24.2020
Sajeewa Wijeweera

බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් 276ක් දිවයිනට බංග්ලාදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනකු රැගත් යානයක් අද (24) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි තිබිණි. middleeast.lankadeepa.lk

3:09 AM
3:09 AM

රාමසාන් නිසා සටන් විරාමයක් ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක තලේබාන් සංවිධානය විසින් රාමසාන් උත්සවය වෙනුවෙන්, අද(24) සිට දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ. middleeast.lankadeepa.lk

4:29 AM

වැරදි වාර්තාවක් රෝහලින් අස්ථානගත කළැයි මානව හිමිකම් පැමිණිල්ලක් කුරුණෑගල රෝහලේ තිබූ වෛද්‍යවාර්තාවක් අයථා ලෙස අස්ථානගත කර ඇති බව පවසමින් කාන්තාවක් අද (24) පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයකට එරෙහිව මානව හිමිකම් කොමිසට පැමිණිල්ලක් කළාය. middleeast.lankadeepa.lk

5:33 AM

මෙක්සිකෝවේ ට්‍රක් රථයක මළ සිරුරු 12ක් මෙක්සිකෝවේ බටහිර මිකොආකාන් ප්‍රාන්තයේ සෙන්ට් ලූකස් නගර සභා බල ප්‍රදේශයේ තිබී පුද්ගලයන් 12දෙනකුගේ සිරුරු හමුවී ඇතැයි වාර්තා වේ. middleeast.lankadeepa.lk

5:41 AM
5:49 AM
HITAD
9:47 PM

(paperclip) Photo message

9:49 PM
Monday
A.P.Mathan
12:35 AM
Friday
Sajeewa Wijeweera

කළු කොටියා මියයයි. නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කෝවිල අසළ එළවළු වගා භූමියක ඇටවූ මද්දකට හසුවී සිටිය දී වනජීවී දෙපාර්තමේන්තුවෙන් බේරාගෙන උඩවලව ඇත්අතුරු සෙවණට ගෙන ගිය කළු කොටියා මීට සුළු වේලාවකට පෙර මිය ගිය බව ඇත්අතුරු සෙවණේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පැවසීය. middleeast.lankadeepa.lk

3:10 AM
3:11 AM
3:11 AM
3:11 AM
3:11 AM
3:11 AM

සීමා ලිහිල් කර තිබිය දී ඉතාලියේ රෝගීන් 20,000ට ආසන්න වෙයි ඉතාලියේ සීමා ලිහිල්කළ මැයි 04 වැනි දා සිට ඊයේ (28) දක්වා ගත වූ දින 23ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 19,794ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ සිදුකරන ලද පරීක්ෂණ 1,663,625කිනි. middleeast.lankadeepa.lk

4:56 AM

වි‍රෝධතාකරුවෝ ඇමෙරිකාවේ පොලිසියකට ගිනි තබති. ඇමරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මිනියාපොලිස්හි තුන්වන දිනටත් පැවති විරෝධතා අතර තුර විරෝධතාකරුවන් පොලිස් ස්ථානයට ගිනි තබා ඇතැයි වාර්තා වේ. middleeast.lankadeepa.lk

1:45 PM

වඳුරෝ කොරෝනා රුධිර සාම්පල පැහැරගනිති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මීරට් හි වඳුරන් කණ්ඩායමක් විසින් කොරෝනා වයිරස රෝගීන්ගේ රුධිර සාම්පල කිහිපයක් උදුරාගෙන ගොස් ඇතැයි වාර්තා වේ. middleeast.lankadeepa.lk

1:54 PM
3:10 PM
Today
Sajeewa Wijeweera

දකුණු කොරියාවේ පාසල් යළි වසා දමයි කොරෝනා වසංගතය යම් තරමකට පාලනය වීම හේතුවෙන් විවෘත කෙරුණු දකුණු කොරියාවේ පාසල් 500කට වැඩි ප්‍රමාණයක් යළි වසා දැමීමට කටයුතු කළ බව දකුනු කොරියා රජය පවයි. middleeast.lankadeepa.lk

3:37 AM

ඉතාලියේ ප්‍රාන්ත අතර ගමනාගමනයට අවස්ථාව ඉතාලියේ ප්‍රාන්ත අතර ගමනාගමන කටයුතු ජුනි මස 03 වැනි දා සිට යළි ආරම්භ කරන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. middleeast.lankadeepa.lk

3:45 AM

මෙතෙක් සෑදූ ලොකුම විදුලි යානය ගුවනට සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව විශාලතම ගුවන් යානයේ ප්‍රථම චාරිකාව ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේදී සිදුකර ඇතැයි වාර්තා වේ. middleeast.lankadeepa.lk

5:02 AM
  • Share Lankadeepa LIVE COVID-19 Community on Facebook
  • Share Lankadeepa LIVE COVID-19 Community on Twitter
  • Share Lankadeepa LIVE COVID-19 Community on Google+

What is Viber?

Viber is a free messaging and calling app that allows people to connect with friends and family, no matter who they are or where they are from.

Stay in touch

Send texts, photos, videos and more

Audio and video calls

Make HD-quality calls and switch to video easily

Stickers & GIFs

Communicate genuinely, playfully and expressively

Create Communities

Build and manage conversations with unlimited members

Instant voice & video

Record quick-sending voice and video messages

Chat Extensions

Find & share videos, music and more right in your chats

Delete seen messages

Take back what you didn't mean to send

Multi-platform

Sync history and transfer calls to Viber for Desktop

Don't have Viber yet? Download now

Get Viber on App storeGet Viber on Google play